2022 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 10:30
අනුජ් කියන්නෙ මෙරට කලාව තුළ වඩාත් කතාබහට ලක්වන චරිතයක්.
ඒ ඔහුගේ රංගන හැකියාව නිසාත් ඔහුට ඇති ආකර්ෂණීය කඩවසම් රූපය නිසයි.
ඔන්න ඉතින් ඔහු සිය දිවිගමනේ නව ආරම්භයක් සනිටුවහන් කළ බව අපිට ආරංචි වුණා.
ඒ විවාහ දිවියට පිවිසෙමින්.
ඔහුගේ අතගත් සුරූපිනිය තමයි යශෝධා.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07