2022 දෙසැම්‍බර් 07, ප.ව. 7:19
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩක චාමික කරුණාරත්න හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.
ඒ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන තරගයක් අතරතුරදී පන්දුවක් මුහුණේ වැදීම හේතුවෙන්.
උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 8:43
2022 දෙසැම්‍බර් 08, පෙ.ව. 10:31
2022 නොවැම්බර් 25, පෙ.ව. 9:02
2022 නොවැම්බර් 24, ප.ව. 6:35
2022 නොවැම්බර් 23, ප.ව. 3:49