hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 08, ප.ව. 5:07



තමාට කුඩා කාලයේ තිබුණේ එක කලිසමක් සහ කමිසයක් පමණක් බවත් සතියේම හෝද හෝද ඇන්දේ ඒ ඇඳුම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

පාසල් ගුරුවරුන් කියන්නේ රජයේ වෙනත් රැකියා කරන අයට වඩා වෙනස් වෘත්තියක් බවත් ළමයින් අනුකරණය කරන්නේ සහ ආදර්ශයට ගන්නේ ගුරුවරයා හෝ ගුරුවරිය බැවින් ගුරුවරුන්ගේ බාහිර පෙනුම රජයේ වෙනත් රැකියා කරන අයගේ බාහිර පෙනුමට බලපාන බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නා.

එන්,ජී.ඕ කාර බත් බැලයන් එක එක යෝජනා කාලෙන් කාලෙට ගේන අතර දරුවන්ගේ නිල ඇඳුම ගලවන්න කියා එක පාරට කියන්න බැරි නිසා ගුරුවරුන්ගේ ඇදුම වෙනස් කරන්න හදන බවද ව්‍යාජ අනුකම්පාවක් මවා මෙය කරන්න එපා යැයි වීරවංශ මහතා සඳහන් කළා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: