2022 ඔක්‍තෝබර් 11, පෙ.ව. 8:44
ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් පීරිස්, උදය ගම්මන්පිල, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න යන විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් ඊයේ (10) රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබුණා.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩ්බ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වැනි සහ එම පක්ෂයේ හිටපු සභාපතිනි, දිවගත අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 22 වන ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් පිංකමකට සහභාගී වීමටයි.
පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්‍ය් ජී.එල් පීරිස්, පිවිතුරු හෙළ උරුමයේ නායක, උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11
17-12-22
17-12-22
06-12-22
06-12-22
04-12-22
04-12-22
30-11-22
30-11-22
28-11-22
28-11-22
28-11-22
28-11-22
26-11-22
26-11-22
25-11-22
25-11-22
24-11-22
24-11-22
24-11-22
24-11-22
24-11-22
24-11-22
23-11-22
23-11-22