hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 12, ප.ව. 9:22



අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කර සිටියා.

අශ්වයා පිටව ගොස් ඇති බවත්, ඉස්තාලය තුළට බූරුවෙකු දමා වසා ඇති බවත් පවසන ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ දැන් බූරුවා දුවන ආකාරය දෙස බලාසිටීමට සිදුව ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහෙයවන කැබිනට් එකේ දීග කෑමට හැකියාවක් නොමැති බව ෆොන්සේකා මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසටත් හෙට අනිද්දා වන විට ප්‍රහාරයක් එල්ල විය හැකි බවද සඳහන් කරනවා.