2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 4:30
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරයේදී එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවී තිබෙනවා.
එහිදී ජනපතිවරයා ශ්‍රී ලංකාවේ නිර්මාණය කර ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ඔවුන්ට ආරාධනා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
මීට අමතරව ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (රජුගේ නීතීඥ) හමුවී ඇති බවත් වාර්තා වෙනවා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11
24-12-22
24-12-22
21-12-22
21-12-22
19-12-22
19-12-22
17-12-22
17-12-22
14-12-22
14-12-22
14-12-22
14-12-22
14-12-22
14-12-22
13-12-22
13-12-22
13-12-22
13-12-22
12-12-22
12-12-22
12-12-22
12-12-22
11-12-22
11-12-22