2022 දෙසැම්‍බර් 13, ප.ව. 5:14
රනිල් වික්‍රමසිංහ යනු පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොව රටේ ජනාධිපති අපේක්ෂකයා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
රනිල් වික්‍රමසිංහ කාගේ ජනාධිපති අපේක්ෂකයා දැයි අද(13) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළා.
ඉදිරි ජනාධිපතිවරණයේදී රටේම අපේක්ෂකයා රනිල් බව මතක තබාගත යුතු යැයිද රංගේ බණ්ඩාර මහතා කියා සිටියා.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.
2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්‍බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්‍බර් 21, පෙ.ව. 8:11
24-12-22
24-12-22
21-12-22
21-12-22
19-12-22
19-12-22
19-12-22
19-12-22
17-12-22
17-12-22
17-12-22
17-12-22
14-12-22
14-12-22
14-12-22
14-12-22
14-12-22
14-12-22
13-12-22
13-12-22
12-12-22
12-12-22
12-12-22
12-12-22