2022 නොවැම්‍බර් 21, ප.ව. 7:30
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහා ලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය අනුවයි.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11