2022 නොවැම්‍බර් 17, ප.ව. 6:12
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ජය පිරිත් දේශනයක් සංවිධානය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
ඒ අනුව මහා සංඝරත්නය වැඩමවන පෙරහැර හෙට (18) සවස 3.00ට තංගල්ල නගර ශාලාවේදී පැවැත්වෙනවා.
එම අවස්ථාවට මැති ඇමැතිවරුන්ද සහභාගී වන බව එම පක්ෂය සඳහන් කළා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11