hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 14, ප.ව. 2:28



එජාප පාක්ෂිකයකු වූ දොඩම්ගොඩ මහතා ඝාතනය කිරීඹ සම්බන්ධයෙන් වරක් අධිකරණයෙන් මරණ දඩුවම හිමිවූ ප්‍රේමලාල් ජයසේකර මහතා හට ඇමැතිකමක් ලබා දෙද්දී දොඩම්ගොඩ මහතාගේ මුහුණ, එම දරුවෙන්ගේ මුහුණු ජනාධිපතිවරයාට සිහි වූූයේ නැතිදැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රශ්න කර සිටියා.

ඇය පෙන්වා දුන්නේ එදා ඒ මහතාගේ අවසන් කටයුතු සදහා සහභාගී වූ එජාප නායකයන්ට හෝ එය මතක් වූයේ නැතිද කියායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේයි.