2022 ජූලි 03, පෙ.ව. 12:17
අද (03) දිනයේ විදුලි කප්පාදුව සිදුවන කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන සඳහන් වී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දහවල් කාලයේ පැය 1 යි විනාඩි 40ක්ද, රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20ක්ද ලෙස විදුලි කප්පාදුව සිදු කරනු ලබනවා.
එක් එක් කලාපය සඳහා අනුමත විදුලි කප්පාදු කාලසටහන පහතින්,
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31