hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 17, පෙ.ව. 11:36



ඉන්ධන පෝලිම් වල රැදී සිටි පිරිස් සදහා හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීම අද (17) පෙරවරුවේ හලාවත දී සිදු කළා.

පාරම්පරික දේශීය වෛද්‍ය ඩබ්ලිව්.සේලිස් කුරේරා මහතා විසින් ඉන්ධන පෝලීම් වල රැදී සිටි පිරිසගේ හිස තෙල් ගැල්වීම සිදු කළ බවයි අප වාර්තාකරු පැවසූවේ.

ඒ සමගම තරුණ පිරිසක් විසින් ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි සියළුම දෙනා වෙත කිරි බත් බෙදා දීමක්ද සිදු කළා.

පුත්තලම – ජූඩ් සමන්ත