2022 අප්‍රේල් 10, ප.ව. 5:17
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහය පළ කරමින් අද (10) තංගල්ල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.
තංගල්ල – තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ සිට තංගල්ල නගරයට පාගමනින් පැමිණි පිරිස තංගල්ල – මහවෙල මාර්ගයේ පිහිටි අගමැතිවරයාට අයත් කාල්ටන් නිවෙස දක්වා ගමන් කළ බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය තංගල්ල නගරයෙන් රථවාහන ගමනාගමනයට පැයක පමණ කාලයක් අවහිර වූ බවද සඳහන් වෙනවා.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31