2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 4:39
අද (06) සහ හෙට (07) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දහවල් කාලයේ පැයක් 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31