2022 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 5:24
අද (25) පැය 2යි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.
පැරණි ලක්ෂපාන බලාගාරයේ අධියර 1 ක්‍රියාත්මක නොවීම, වෙස්ට්කොස් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නොමැතිකම මෙන්ම හදිසි විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව එම කොමිසම පැවඋවා.
ඒ අනුව, A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V සහ W දහවල් කාලයේ පැය 1ක් සහ රාත්‍රී කාලයේ පැය 1යි සහ විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31