hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 5:29



අද (17) සහ හෙට (18) පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

මේ අතර සදුදා දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.