2022 දෙසැම්‍බර් 17, පෙ.ව. 4:22
අද (17) සහ හෙට (18) සහ ලබන සඳුදා පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (16) පැවසුවා.
ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2022 දෙසැම්‍බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 2:31