hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 16, පෙ.ව. 4:45



අද (16) දිනයේදී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව දහවල් කාලයේදි පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

විදුලි කප්පාදුව කාලසටහන පහතින්,