2022 දෙසැම්‍බර් 13, පෙ.ව. 4:43
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව අද (13) සිට මේ මස 16 වැනිදා දක්වා දින හතරක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.
2022 දෙසැම්‍බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 2:31