2022 දෙසැම්‍බර් 04, පෙ.ව. 4:54
අද (04) පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.
ඒ අනුව අද A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2022 දෙසැම්‍බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 2:31