2022 නොවැම්‍බර් 23, පෙ.ව. 4:31
අද (23) සිට 25 වනදා දක්වා විදුලි පැය 2ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබෙනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31