2022 නොවැම්‍බර් 09, පෙ.ව. 4:52
එළඹෙන සිකුරාදා (11) දක්වා පැය දෙකක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දුන්නා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V සහ W යන ප්‍රදේශවලට දිවා කාලයේ පැයක කාලයක් සහ සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31