hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 06, පෙ.ව. 4:32



අද (06) පැයක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එමෙන්ම ලබන 8 වනදා දිනකට පැය දෙකක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බවයි කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.

අද (06) සහ හෙට A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට පස්වරු 5.30 සිට 8.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.

ලබන 8 වනදා A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම කියාසිටියේ.