2022 නොවැම්‍බර් 05, පෙ.ව. 4:14
අද (05) පැයක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එමෙන්ම ලබන 8 වනදා දිනකට පැය දෙකක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බවයි කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.
අද (05) සිට 7 වනදා දක්වා A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට පස්වරු 5.30 සිට 8.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.
ලබන 8 වනදා A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම කියාසිටියේ.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31