2022 නොවැම්‍බර් 04, පෙ.ව. 4:06
අද (04) පැය 2ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැයක් බැගින් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31