2022 ජූලි 01, ප.ව. 3:51
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හදිසි විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රමාදයක් ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය තුළ ද දරුණු ඉන්ධන හිඟයක් පවතින බව ද වාර්තා වෙනවා.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31