2022 අප්‍රේල් 14, පෙ.ව. 10:35
ආහාර පිසීමේ නැකත 14 වන දින පූර්වභාග 09.05ට යෙදී ඇති අතර රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා එය සිදුකිරීම යෝග්‍ය බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
එදින පූර්ව භාග 10.17 ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය සුදුසු බව ද එහි දැක්වෙනවා.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31