2022 නොවැම්‍බර් 11, ප.ව. 4:16
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්වී ආ නව තානාපතිවරු 7 දෙනෙකු සහ මහා කොමසාරිස්වරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා.
අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම අක්තපත්‍ර භාරදීම සිදුකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ඒ අනුව රුසියාව, මෙක්සිකෝව, ප්‍රංශය, ඕමානය, භූතානය, පැරගුවා හා ලක්ෂම්බර්ග් සඳහා පත්වූ නව තානාපතිවරු සහ ඝානා රාජ්‍යය වෙනුවෙන් පත්වී ආ මහ කොමසාරිස්වරයා මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාරදී ඇත්තේ.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31