hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 27, පෙ.ව. 9:04



සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වන බැවින් ඔක්තෝබර් මස 01 වනදා සිට 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි පාරිභෝගිකයින්ගෙන් අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිල්පත්වලට බලපාන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්.