2022 ජූලි 11, ප.ව. 12:38
සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අද(11) පෙරවරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි.
කැබිනට් අමාත්‍යවරුන් මෙම තීරණය ගෙන ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසාදීමේ අරමුණින්.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31