2022 ඔක්තෝබර් 03, ප.ව. 2:35
දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (03) දිනයේ දී වසා තැබෙනවා.
ඒ අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම හේතුවෙන්.
ඒ අනුව අද (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති.
මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4,092 ක් වනවා.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31