2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 2:57
හැරී සහ මේගන් මාකල් ජනතා ප්‍රසාදය දිනූ රාජකීය යුවළක් නොවන අතර දෙවැනි එලිසබත් මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයේදී ඔහුගේ චෝදනාවලියට තවත් එක් චෝදනාවක් එක්වී තිබෙනවා.
ඒ ජාතික ගීය නොගැයීමයි.
රජුට ජය වේවා යනුවෙන් වෙනස් වන නව ජාතික ගීය හැරී කුමරු නොගැයීම ගැන ට්විටර් සමාජ ජාලය භාවිතා කරන්නන් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
අවමංගල්‍ය උත්සවයේදී හැරී කුමරු සිටගෙන සිටියේ නව චාල්ස් රජුට පිටුපසිනි.
2022 දෙසැම්බර් 22, ප.ව. 3:36
2022 දෙසැම්බර් 21, ප.ව. 7:16
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:41
2022 දෙසැම්බර් 15, පෙ.ව. 8:31
2022 දෙසැම්බර් 10, ප.ව. 6:54