2022 ජූලි 27, ප.ව. 4:44
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී එය ගිනි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.
ඒ අනුව ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය වෙත ලබා දී තිබුණා.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 0718-594950, 0718-594929, 0112-422176 යන දුරකථන අංක අමතා තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔවුන් පිළිබඳ තොරතුරක් දන්නේනම් පොලිසිය දැනුවත් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.
2022 දෙසැම්බර් 23, ප.ව. 5:06
2022 දෙසැම්බර් 22, ප.ව. 4:23
2022 දෙසැම්බර් 20, පෙ.ව. 9:28
2022 දෙසැම්බර් 16, ප.ව. 6:45
2022 දෙසැම්බර් 08, පෙ.ව. 10:44