2022 මැයි 20, පෙ.ව. 11:15
මිරිහාන ප්‍රදේශයේ විරෝධතාව අතරතුර යුද හමුදා බස් රථයට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරණියගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ඔහු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2022 දෙසැම්බර් 23, ප.ව. 5:06
2022 දෙසැම්බර් 22, ප.ව. 4:23
2022 දෙසැම්බර් 20, පෙ.ව. 9:28
2022 දෙසැම්බර් 16, ප.ව. 6:45
2022 දෙසැම්බර් 08, පෙ.ව. 10:44