2022 ජූනි 04, ප.ව. 4:08
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ආරක්ෂාවට අනුයුක්තව සේවය කරමින් සිටි යුද හමුදා සෙබළෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඒ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට යාබද පාළු ඉඩමකදියි.
එම හමුදා සෙබළා සිය රාජකාරි ගිනි අවියෙන් සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ
2022 දෙසැම්බර් 23, ප.ව. 5:06
2022 දෙසැම්බර් 22, ප.ව. 4:23
2022 දෙසැම්බර් 20, පෙ.ව. 9:28
2022 දෙසැම්බර් 16, ප.ව. 6:45
2022 දෙසැම්බර් 08, පෙ.ව. 10:44