2022 අප්‍රේල් 27, පෙ.ව. 8:57
තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක් අසල තියුණු ආයුධයකින් පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයකු හමු වී තිබෙනවා.
මරණකරු වෙළෙඳසලෙන් භාණ්ඩ ලබා පිට ව යන විට ඒ අසල සිටි යාචකයකු සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන ඇති අතර, එහි දී යාචකයා මරණකරුට තියුණු ආයුධයකින් පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔහු ව කොස්වත්ත රෝහලට ඇතුළත් කර ඇති නමුත් මිය ගිය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
2022 දෙසැම්බර් 23, ප.ව. 5:06
2022 දෙසැම්බර් 22, ප.ව. 4:23
2022 දෙසැම්බර් 20, පෙ.ව. 9:28
2022 දෙසැම්බර් 16, ප.ව. 6:45
2022 දෙසැම්බර් 08, පෙ.ව. 10:44