2022 ජූනි 25, ප.ව. 10:37
11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිරරුක් ළිඳක තිබී ඊයේ (24) සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සිදු වී ඇත්තේ කුලියාපිටිය ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේදියි.
ඔහු පදිංචිව සිටි නිවස අසන්නයේ ළිඳක් තුළ තිබියදීය සිරුර සොයා ගෙන තිබෙනවා.
පෙරේදා (23) රාත්‍රියේ සිට දරුවා නිවසේ නොසිටි හෙයින් නිවැසියන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ සොයා බැලීමකදී දරුවාගේ සිරුර හමුවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
2022 දෙසැම්බර් 23, ප.ව. 5:06
2022 දෙසැම්බර් 22, ප.ව. 4:23
2022 දෙසැම්බර් 20, පෙ.ව. 9:28
2022 දෙසැම්බර් 16, ප.ව. 6:45
2022 දෙසැම්බර් 08, පෙ.ව. 10:44