2022 නොවැම්‍බර් 08, පෙ.ව. 8:52
ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ශ්‍රේණිය ‘CC’ සිට ‘D’ දක්වා පහළ දැමීමට ගෝලීය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global පසුගිය 03 වනදා පියවර ගෙන තිබෙනවා.
2022 සැප්තැම්බර් 14 සහ සැප්තැම්බර් 28 යන දිනවලදී ගෙවිය යුතු පොලී මඟහැරීම හේතුකොට ගෙන මෙම පියවර ගැනීමට S&P Global පියරව ගෙන ඇතැයි වාර්තා වනවා.
“පොලී ගෙවිය යුතු දින සිට දින 30ක් ඇතුළත මේ සඳහා ගෙවීම් සිදුකරනු ඇතැයි අපි අපේක්ෂා නොකරමු“ යනුවෙන් S&P Global මෙහිදී සඳහන් කර තිබෙනවා.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:23
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:24
2022 දෙසැම්බර් 22, පෙ.ව. 10:23
2022 දෙසැම්බර් 22, පෙ.ව. 7:58
2022 දෙසැම්බර් 22, පෙ.ව. 7:54
20-12-22
20-12-22
06-12-22
06-12-22
24-11-22
24-11-22
27-10-22
27-10-22
14-10-22
14-10-22
25-08-22
25-08-22