2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:32
වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ නිලධාරීන්ට නියමිත දිනයේදීම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ගැටලුවක් වී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවා.
මේ අතර වයඹ පළාතේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම ගෙවීම සඳහා අදාල චෙක් පත බැංකුවලට භාරදීමට පෙර පළාත් භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම තහවුරු කර ගන්නා ලෙසට වයඹ ප්‍රධාන ලේකම් වෙනුවට අධ්‍යක්ෂ පී. ඩබ්ලිව්. එස්. කේ. විජේසිංහ මහතා පළාතේ සියලු ප්‍රධානීන් වෙත දන්වා තිබෙනවා.
වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ නිලධාරීන්ට නියමිත දිනයේදීම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට අපහසුතා පැවතෙන බැවින් පළාතේ වැටුප් ගෙවීම සඳහා චෙක්පත් භාරදීමට පෙර පළාත් භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම තහවුරු කරගෙන අදාළ චෙක්පත් බැංකුවට භාර දෙන ලෙස ඔහු සඳහන් කර තිබෙනවා.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:23
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:24
2022 දෙසැම්බර් 22, පෙ.ව. 10:23
2022 දෙසැම්බර් 22, පෙ.ව. 7:58
2022 දෙසැම්බර් 22, පෙ.ව. 7:54