2022 අගෝස්‍තු 04, ප.ව. 4:53
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණන් අඩු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව සඳහන් කළා.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 34ක් වනවා.
බස් ගාස්තු පහළ දැමීමත් සමග සියළු ගාස්තු සංශෝධනය වී ඇති ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර සිටියා.
එය පහතින් දැක්වෙනවා.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:23
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:24
2022 දෙසැම්බර් 22, පෙ.ව. 10:23
2022 දෙසැම්බර් 22, පෙ.ව. 7:58
2022 දෙසැම්බර් 22, පෙ.ව. 7:54