hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 14, පෙ.ව. 10:36


වැලිපැන්න පිවිසුමේ පිටත අතුරු මාර්ගය ජලයෙන් යටවෙයි – ගමනාගමනයටත් බාධා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටත අතුරු මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් සැහැල්ලු වාහනවලට ඇතුළු වීමට සහ පිට වීමට බාධා ඇතිව තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.