hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 09, ප.ව. 3:06


ජයවර්ධනපුර සරසවියේ උද්ඝෝෂණයක්

හදිසි නීතිය, ත්‍රස්ත පනත ඇතුළු මර්දන අණපණත් යොදා ගනිමින් ජනතා අරගලයේ ක්‍රියාකාරීන් මර්දනය කිරීමට රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහි ව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.