hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 15, ප.ව. 2:00


දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය රියදුරන් පිරිසක් නවාතැන් සඳහා කාමර ඉල්ලා අද (15) පෙරවරුවේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පස්වරු 1.30 ට අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා.

රියදුරන්ගේ ඉල්ලීමට හැකි ඉක්මණින් විසඳුම් ලබාදීමට එකඟ වූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.