hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 10:39


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියක් ගම්පහ – බෙම්මුල්ල ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම ප්‍රමාදය ඇතිව තිබුණා.