hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 30, ප.ව. 4:20


දුම්රිය ගාස්තු වල වෙනසක් – ලැයිස්තුව මෙන්න

ආසන වෙන් කිරීමේ ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.

ඒ අනුව එම ගාස්තු 30% සිට 65% දක්වා පරාස වලින් ඉහළ යනු ඇති.

මෙම නව සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක වන්නේ ජුනි මස 01 වැනිදා සිටයි.

කෙසේවෙතත් සාමාන්‍ය ගාස්තුව, පාර්සල් ගාස්තුව හා අනෙකුත් දුම්රිය ගාස්තු සංශෝධනයට ලක්වී නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.