hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 28, ප.ව. 3:22


කොල්ලුපිටිය අවට දැඩි රථ වාහන තදබදයක්

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොල්ලුපිටිය අවට මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ගාලුමුවදොර අරගලයට දින 50ක් සපිරීම වෙනුවෙනුයි මෙම විරෝධතා පා ගමන පැවැත්වෙන්නේ.