hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 16, ප.ව. 1:18


තිලිණිට ඇප

මුල්‍ය වංචා සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිලිණි ප්‍රියමාලිට එක් නඩුවක් සඳහා ඇප ලබා දීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.