hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූලි 08, ප.ව. 6:32


අන්තරේ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍යබල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමනට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.

ජානාධිපති ලේකම් කාර්යාලය අසලදී කදුළු ගෑස් ප්‍රහාරයක් මිට සුළු මොහොතකට පෙර පොලිසිය එල්ල කර තිබෙනවා.

හෙට (09) පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව ඔවුන් මෙලෙස පාගමනක නිතර වනවා.