hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූලි 06, ප.ව. 12:47


චැතම් වීදියේ විරෝධතාවයේ නිරත පිරිසට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

ජනාධිපති මන්දිරය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.