hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 19, ප.ව. 4:18


අන්තරේට ලෝටස් පාරේදී කඳුළු ගෑස්

රජයට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය ගෝස් ෆේස් දෙසට ගමන් කළ පාගමනට අද (19)  කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.